Thursday, 31 January 2013


වට කතාව බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එක ඡායාරූපයකින්ම පටන් ගන්න හිතුවෙ මන් ඡයාරූපකරණයට ගොඩක් ආස නිසයි.

මේ පොටෝ එක ගත්තෙ පසුගිය දවසක (26 වෙනි සෙනසුරාදා)අනුරාධපුරේදි. ජේතවනාරාමෙ වාහල්කඩයි රුවන්වැලි සෑයෙ කොතයි ලස්සනට පෙනුනා. මට හිතෙන්නෙ අනුරාධපුරේ වන්දනාවෙ යන්වනම් හොඳම වෙලාව හැඳෑ වරුවෙ 6න් විතර පස්සෙ කියලයි. පරිසරය ගොඩක් සිසිල් වගේම හරිම ලස්සන ශාන්ත බවකින් පිරිල ඉතිරිල තියෙනව. බැතිමතුන් ගනනත් අඩු හින්ද හිතේ හැටියට වන්දනා කරන්නත් පුලුවන්.



තවත් වටකතාවකින් හමුවෙමුකො....!!



No comments:

Post a Comment