Monday, 11 February 2013

"සතුට"






ආයෙමත් ඡායාරූපෙකින්ම වටකතාව කියන්නයි හිතුවෙ. "කිරිඅම්මෙ මන් ඔයාගෙ පොටො එකක් ගන්නයි යන්නෙ..කැමතිද කියල අහුවම මේ ආච්චි බොහොම සන්තෝසෙන් ලස්සන හිනාවකින් කැමරාවට මූන දුන්නා.
ආච්චි ඉන්නෙ සඳලන්කාව වැඩිහිටි නිවාසෙ. දරුවො වෙනුවෙන් අනන්ත දුක් විඳල උස්මහත් කරල එ ගොල්ලො සලකන්නෙ නැති උනාම තනිවෙලා ගෙවන මේ ජීවිතෙට එය මූන දෙන්නෙ සියලු දේම අනිත්‍ය බව හොඳහැටියෙන් තේරුම් අරන් කියලයි මෙ ලස්සන හිනාව දැක්කම මට හිතුනෙ.

මන් ගත්තු පොටො වලින් ගොඩක් ආස කරන එකක් මේක.





Camera: Nikon D5000, Nikkon 55-200mm f/4-5.6 VR lense @ 135mm, f/8
නැවත වට කතාවකින් හමුවෙමු...